Donations

අපගේ ව්‍යපෘතීන් සඳහා

දායකත්වය දැරීමට ඔබත් කැමති නම්...

ස්වෙච්ඡා ගුරු ව්‍යාපෘතිය

සේරුවිල නැණ පහන් දල්වන්නට පින්වත් ඔබටත් දායකත්වයන් එක්කළ හැකියි.

පාසල් බස් රථ සේවාව

පාසල් ලමුන් සඳහා නොමිලේ පාසල් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදු කරයි.

ආහාර වැඩසටහන

සේරුවිල ප්‍රාදේශීය කොට්ඪාසයේ මේ වන විට බොහෝ නිවෙස් වල පවතින ආර්ථික අර්බුධතා හමුවේ අසරණ මිනිසුන් මුහුණ දී සිටින ආහාර සපයා ගැනීමට නොහැකි මිනිසුන්ට ආහාර ලබා දීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහනයි…

දිරිය මව්වරු

වීරියවන්ත මව්වරුන්ට සවියක් වීමට, කාන්තාවන් ආර්ථික ව සවිබල ගැන්වීමේ
‘දිරිය මව්වරු’ වැඩසටහනේ පරමාර්ථයයි.

නිවාස ව්‍යාපෘති

ආර්ථික ගැටලු නිසා හිසට සෙවනක් නොමැති අපේම සෘදයන් වෙනුවෙන් දියත් කරනු ලබන ව්‍යාපෘතියයි..

අධ්‍යාපන ශිෂ්‍යත්ව

සුවහසක් දරුවන්ගේ අනාගතය ගොඩ නගනු වස් ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දායකත්වයන් හා අවශ්‍ය පොත් පත් වැනි දේවල් වලින්ද ඔබට ආධාදාරයන් එක් කළ හැකියි.. පහත සැබැඳියෙන් පිවිසෙන්න..

උසස් පෙළ විභාග සහන

A/L විභාගයට අදාල පන්ති Seminar වැනි දූදරුවන්ගේ සරසවි සිහිනයන් මල පළ ගන්වන්නට සිදු කරන වෑයමයි