විවිධ හේතූන් නිසා ආර්ථික, සාමාජීය, ආධ්‍යාත්මික,
අධ්‍යාපනික, සෞඛ්‍ය, සංස්කෘතික, පෝෂණ ආදී කේෂේත්‍රයන්හි අභියෝගයට ලක් වූ පුද්ගලයන් හට
එකී අභියෝගයන් ජය ගැනිම පිණිස ක්‍රියාත්මක වන වැඩසටහන…
සේරුවිල අධ්‍යාපන සවිය
සුවහසක් දරුවන්ගේ අනාගතය ගොඩ නගනු වස් ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දායකත්වයන් හා අවශ්‍ය පොත් පත් වැනි දේවල් වලින්ද ඔබට ආධාදාරයන් එක් කළ හැකියි.. පහත සැබැඳියෙන් පිවිසෙන්න..
දිරිය මව්වරු
වීරියවන්ත මව්වරුන්ට සවියක් වීමට, කාන්තාවන් ආර්ථික ව සවිබල ගැන්වීමේ
‘දිරිය මව්වරු’ වැඩසටහනේ පරමාර්ථයයි.
සේරුවිල ආහාර වැඩසටහන
සේරුවිල ප්‍රාදේශීය කොට්ඪාසයේ මේ වන විට බොහෝ නිවෙස් වල පවතින ආර්ථික අර්බුධතා හමුවේ අසරණ මිනිසුන් මුහුණ දී සිටින ආහාර සපයා ගැනීමට නොහැකි මිනිසුන්ට ආහාර ලබා දීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහනයි…
සේරුවිල ප්‍රජා සංවර්ධන පදනම ඉහත මූලික වැඩසටහන් වලට අමතරව සිදු කරනු ලබන අනෙකුත් ව්‍යපෘති.
මනුෂ්‍යත්වයේ දෑත අපේම සෘදයන් වෙනුවෙන් දිගු කෙරෙන මෙම සොඳුරු ව්‍යපෘතීන් හා එක්වනු පිණිස
ඔබත් කැමති නම්...
පහත සඳහන් Button එක Click කර ඔබගේ ආධාර ලබා දෙන්න
දායක විය හැකි වැඩසටහන් පහත පරිදි වේ..
- ආහාර වැඩසටහන
- දිරිය මව්වරු වැඩසටහන
- නිවාස ව්‍යාපෘති
- අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන
- ස්වෙච්ඡා ගුරු ව්‍යාපෘතිය
- නොමිලේ පාසල් බස් රථ සේවාව
මිනිසුන් හඳුනන මිනිසත්කම
විවිධ හේතූන් නිසා ආර්ථික, සාමාජීය,
ආධ්‍යාත්මික, අධ්‍යාපනික, සෞඛ්‍ය, සංස්කෘතික, පෝෂණ ආදී කේෂේත්‍රයන්හි අභියෝගයට ලක් වූ පුද්ගලයන් හට එකී අභියෝගයන් ජය ගැනිම පිණිස ක්‍රියාත්මක කිරීම අපගේ පරමාර්ථයයි මෙම ව්‍යාපෘති තුළින් පහත ආකාරයෙන් අති සාර්ථකව සිදු කරගෙන යනු ලබයි..
සේරුවිල ප්‍රජා සංවර්ධන පදනමේ සාමාජිකත්වය ලබා ගැනීමට සඳහා
මහානීය වූ පුණ්‍ය කර්මයන්හී කොටස් කරුවෙකු වීමට ඔබත් කැමතිනම් සේරුවිල ප්‍රජා සංවර්ධන පදනමේ සාමාජිකයෙකු වීමට ඔබටත් හැකියාව ඇත ඒ් සඳහා පහත Button එක Click කර පෝරමය පුරවා අප වෙත එවන්න..
දැනට සිදු කරමින් පවතින ව්‍යාපෘතීන් සඳහා ද පින්වත් ඔබගේ
පරිත්‍යාගයන් එක්කල හැකියි..
නිවාස ව්‍යාපෘතිය
වැය වෙන සම්පූර්ණ මුදල : 100000/=
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ඔබගේ දායකත්වයෙන් සවිමත් ව සාර්ථකව වූ ව්‍යාපෘති
Hello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!